ජපුර රෝහලේ ඩොක්ටර් මහේෂිගේ පැටිකිරිය ෆේස්බුක් එකෙන් එළියට

Facebook Hospitals in Sri Lanka Social Media Doctors Sinhala news
By Hashini Jun 19, 2025 03:20 AM GMT
Hashini

Hashini

Report

පසුගියදා ජයවර්ධනපුර රෝහලේ සේවය කල විශේෂඥ වෛද්‍යවරියක් සහ සේවකයෙක් අත්අඩංගුවට ගැනුණේ වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන්.

මේ ඇය ගැන ඇසෙන තවත් කතාවක්..

උපුටා ගැනීම 

මගේ අම්මා 2020 ජයවර්ධනපුර hospital එකේ stroke එකක් හැදිලා ඉන්න කොට ඔලුවේ තියන ලේ drain කරන්න ඔපරේෂන් එකක් කරන්න ඔනේ කියලා නර්ස් කිව්වා, මං කීයක් යයිද කියලා ඇහැව්වාම clark කෙනෙක් ගෙන් අහන්න කිව්වා, මම ඇහැව්වාම ලක්ෂ 8 විතර යයි කිව්වා. Equipment ගන්න ඔනේ කිව්වා.

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

මම කෝකටත් කියලා second opinion එකක් ගත්තා, ගත්ත MRI ඉල්ලුවාම hospital එකෙන් දෙන්න බෑ කිව්වා, හොද වෙලාවට මම hospital room එකේ ඉන්න කොට මං එවායේ photo අරං තිබ්බා. ඒවා පේන්නුවාම කිව්වා මේ ඔපරේෂන් එක මේ වෙලාවේ කරලා වැඩක් නෑ , අනික ඔය ඔපරේෂන් එකට ලක්ෂ 8 ක් යන්නේ නෑ එක ඔලුව drill කරලා ලේ එලියට ගන්න system එකක් කියලා, ඒ equipment එච්චර ගනන් නෑ කියලා. ඒ නිසා මං ජයවර්ධනපුර hospital එකෙන් discharge කරලා වෙනත් රෝහලකට මාරැ කරන්න තිරණය කලා.

ජයවර්ධනපුරෙන් discharge කරන්න සල්ලි ගන්න atm පෝලිමේ ඉන්නකොට මට ඇහුනා අර clark, මනුස්සයෙක්ට කියනවා එයාගේ ලෙඩාට ඔළුව ඩ්‍රිල් කරලා ලේ ඉවත් කරන්න ඕනේ ඒකට ලක්ෂ දහයක් විතර යයි, කරන surgery equipment එක එළියෙන් ගන්න පුළුවන් ඊට අඩුවෙන් කියලා.

ඊශ්‍රායලයේ අයන් ඩෝමය බිදවැටේ. ලෝක බලවතුන් එක් පිළකට ඉරානයේ සහයට රුසියාවත් චීනයත් යුධ පිටියට

ඊශ්‍රායලයේ අයන් ඩෝමය බිදවැටේ. ලෝක බලවතුන් එක් පිළකට ඉරානයේ සහයට රුසියාවත් චීනයත් යුධ පිටියට

ඒ මනුස්සයා ගේ දැරැවා/ නෑදෑයා හිටියේ මගේ අම්මා හිටපු යුනිට් එකේ, මම discharge කරන කොලේ දෙන්න යනකොට කොට lift එක ගාව ඒ මිනිස්සු කතා වෙනවා සල්ලි හොයන විදිය ගැන, ඒ තරැණ රෝගියා ඉතාම අමාරු තත්වයේ හිටියේ, ඒ මිනිස්සුන් දෙපාරක් හිතන්නේ නැතිව සල්ලි දෙන්න හිටියේ. මම දැනුවත් කළා මෙහෙම ජාවාරමක් කරනවා, ඔය equipment වලට එච්චර ගානක් යන්නේ නෑ කියලා. මම දන්නේ නෑ ඒ මිනිස්සු මොනවා කලාද කියලා. මමත් අම්මා සම්බන්ධයෙන් මානසික ආතතියෙන් හිටි නිසා පැමිණිලි කලේ නෑ.

මේ ස්නායු ශල්‍ය ඒකකයෙ හිටියේ මහේෂි විජේරත්න. මම ඩොක්ටර්ට කතා කරන්න ඉල්ලුවහම කිසිවිටකත් ඇය කතා කරන්නේ නැහැ. සියලුම දේවල් කතා කරන්නේ නර්ස් ලයි ක්ලාක් කියන පුද්ගලයායි. මේ දොස්තර නෝනා අර ඔපරේෂන් එක කරන්න ඕනේ කියලා මිනිස්සුන්ව ප්‍රෙශර් කරනවා ඔවුන් හරහා.

දුම්රිය අද නවතී - පැය 48ක වර්ජනයක්

දුම්රිය අද නවතී - පැය 48ක වර්ජනයක්

මං දන්න තරමට මේ මහේෂි විජේරත්න ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පවා ඉන්නවා. දුමින්ද සිල්වා රොහල් ගත කරලා රටින් පිට කරන්න සම්පූර්ණ වෛද්‍ය වාර්තා දුන්නේ මේ නෝනා. දේශපාලන බලය අතේ තියාගෙන මේ ජවාරම් වැඩ ඔක්කොම කරන්නේ.

මේ දොස්තර නෝනගේ සියලුම දේපළ ආදායම් දේපල උපයාගත් ආකාරය ගැන සොයා බලන්න ඕනේ. වංචනික ආකාරයෙන් මුදල් උපයාගත් මුදල් නීතිය රැහැනට හසු කරන්න ඕන.

අනුර ජනාධිපති නොවී ජජබේ ආණ්ඩුවක් තිබුණේ නැත්නම් මේ වගේ හොර දොස්තරලා නීතියෙන් රිංගා යනවයි කියන එක අහන්න දෙයක් නෙමෙයි.

රටම අවධානමේ ලංකාවේ මරණ 14ක් - රෝගීන් 26,000 පනී

රටම අවධානමේ ලංකාවේ මරණ 14ක් - රෝගීන් 26,000 පනී

ප.ලි

මම මගේ මිත්‍ර නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලන්නේ නෑ මේ නෝනා වෙනුවෙන් පෙනී සිටින්න එපැයි කියලා. මම ඉල්ලනවා එක දෙයක් ඒ නීතිඥ මහත්වරුන්ගේන්, ඔබට හැකි උපරිම ගාස්තුව ඇගෙන් අය කරන ලෙස.

නීතිඥ වරැණ දයානන්ද 

උපුටා ගැනීම අවසන්

ජපුර රෝහලේ ඩොක්ටර් මහේෂිගේ පැටිකිරිය ෆේස්බුක් එකෙන් එළියට | The Actions Of Dr Maheshi At The Japura Hospital

ReeCha