නිලවීරගේ කරදර ගැන කියන්න ආපු සල්ලි පොකුරු ඩ‍්‍රාමා එකේ හැඩකාරයා. (VIDEO)
SL Actress Gossips
Actress
By Wayomi
තරු with ගගන
කලාව උදෙකලා වූ කලී විකල නොවන්නේ කවර සමාජයක් ද?
ඉතින් එවන් සමාජයක් නිර්මාණය නොවීමට අංකුර කලා කරුවන්ගේ දායකත්වය කලාවට වැදගත් වෙනවා.
ඔන්න ඉතින් කාලෙකට පස්සේ "තරු with ගගන" සමඟින් අයෙමත් අපි අරන් ආවා.
අද අපි එක්ක එකතු වන මේ අපූරු කලාකරුවා ගැන ඔබ මොකද හිතන්නේ?
