රටේ අභියෝග විසඳන්න හේතුඵල දහම වටහා ගන්න ඕනි...සජිත් කියයි

Report

රට මුහුණ දී ඇති අභියෝග හමුවේ විසඳුම් සෙවීමේ දී බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශයින් වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.

පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ තෙල් කැපෙන හැටි....

පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ තෙල් කැපෙන හැටි....

ඔහු පෙන්වා දෙන්නේ අප රටක් වශයෙන් මුහුණ දී ඇති ගැටලු හමුවේත්, ලෝකය හමුවේ මුහුණ දී ඇති ගැටලු හමුවේත්, විසඳුම් සෙවීමට උත්සහ දරණුයේ ප්‍රශ්නයක් තුළින් පැන නැගුණු ඵලයකට මිස එම ගැටලුව පැන නැගුණු හේතුව සොයා එය නැතිකිරීම නොවන බවය.

යමක් ඇති වන්නේ කෙසේද එයට හේතුව සොයා බලා පිළියම් යෙදිය යුතු බවට බුදු දහමෙහි දැක්වෙන බව සිය වෙසක් දින පණිවුඩය මඟින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී තිබනෙවා.

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා