ඇමරිකානු ගුවන් යානා අනතුරෙන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට

Report

බටහිර ඉරාකයේදී අනතුරට පත් වූ අමෙරිකානු එක්සත් ජනපදයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකුගෙන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු මධ්‍යම විධානය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

අනතුර සිදුවූ අවස්ථාවේ එම යානයේ සිටි පුද්ගලයින් හය දෙනා අතරින් සිව්දෙනා මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, අනෙක් දෙදෙනා පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් වාර්තා වී නොමැත.

මෙම අනතුර ‘ඔපරේෂන් එපික් ෆියුරි’ මෙහෙයුම අතරතුර සිදුවූ අතර, එය සතුරු ප්‍රහාරයකින් ඇතිවූ එකක් නොවන බව අමෙරිකානු ආරක්ෂක අංශ මීට පෙර පැවසුවා.

ගෑස් සැපයුම නතර කළාද? කටාර් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි

ගෑස් සැපයුම නතර කළාද? කටාර් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි

ඉරාන යුද්ධයේ ජය ප්‍රකාශය කෙසේද? ට්‍රම්ප් උපදේශකයන් අතර මතභේද

ඉරාන යුද්ධයේ ජය ප්‍රකාශය කෙසේද? ට්‍රම්ප් උපදේශකයන් අතර මතභේද