බිහිසුණු බෝට්ටුව අනතුරක්, 18ක් අතුරුදන්

Report

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා පළාතේ මෙන්ටවායි දූපත් අසල බෝට්ටුවක් පෙරළී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඊයේ (14) දින පස්වරුවේදීයි.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඒ අනුව මෙම අනතුරෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා ඉන්දුනීසියාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව සඳහන්.

මෙසේ බෝට්ටුව පෙරළී ඇත්තේ අයහපත් කාලගුණය තත්ත්වය නිසා බව පවසයි.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට අනතුරු සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ 18 දෙනෙක් ගමන් කර ඇත.

එසේම ඉන් පුද්ගලයන් 10 දෙනෙක් එරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් බව ද සඳහන්.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්