විෂ මත්ද්‍රව්‍ය ගැන දන්නවනම් දැන්ම දැනුම් දෙන්න - නව දුරකථන අංක ටික මෙන්න
2026 වර්ෂයේ සැලසුම් සහගතව විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විසින් නව දුරකථන අංක පද්ධතියක් හඳුන්වා දී තිබේ.
හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මහජනතාවට ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුවම දුරකථන ඇමතුම් කර හෝ පණිවිඩ යැවීමට මෙම පද්ධතිය හරහා හැකියාව ලැබේ.
විෂ මත්ද්‍රව්‍ය තොරතුරු ලබාදීම සඳහා ප්‍රධාන දුරකථන අංක මෙන්න;
විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදීමට දුරකථන අංක by rishma