බය වෙන්න එපා.. ළමයින්ට දෙන්න කලින් මොඩියුල් ඩබල් චෙක් කරනවා - අගමැතිනිය

Report

පුත්තලම දිස්ත්‍රික් කාර්යාල ශ්‍රවණාගාරයේ පසුගියදා (17) පැවති සාකච්ඡාවකදී අගමැතිනිය පැවසුවේ, රණවල යෝජනාවලට අදාළව ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පුහුණු කිරීම මේ වසර තුළත් ලබන වසර තුළත් සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කරන බවයි.

පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමඟ පැවති මෙම සාකච්ඡාවේදී අගමැතිනිය මෙම තීරණය ප්‍රකාශ කළාය.

ජනාධිපතිගේ බණ අහන්න මට වෙලාවක් නැහැ.. චාමර යළි පැටලෙයි

ජනාධිපතිගේ බණ අහන්න මට වෙලාවක් නැහැ.. චාමර යළි පැටලෙයි

අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළේ, රණවල යෝජනාවල මූලික අරමුණ වන්නේ රටේ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය ශක්තිමත් කිරීම බවත්, ඒ අනුව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති බවත්ය.

බඩි නෙට් මුට්ටිය දාපු ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට ඇත්ත හේතුව හෙළිවෙයි

බඩි නෙට් මුට්ටිය දාපු ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට ඇත්ත හේතුව හෙළිවෙයි

මෙම සාකච්ඡාවේදී අධ්‍යාපන නිලධාරීන් විසින් දැක්වූ යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අගමැතිනිය ප්‍රකාශ කළාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර, රණවල යෝජනාවල ක්‍රියාත්මක කිරීමේදී පළාත් මට්ටමේ අධ්‍යාපන නිලධාරීන්ගේ සහයෝගය ඉතා වැදගත් බව ද අගමැතිනිය අවධාරණය කළාය.

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මනුෂ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කරගනී

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මනුෂ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කරගනී

අද කාර්යාලයේ තීරණ ගන්න කලින් සිතන්න - ලග්න කිහිපයකට අනතුරු ඇඟවීමක්

අද කාර්යාලයේ තීරණ ගන්න කලින් සිතන්න - ලග්න කිහිපයකට අනතුරු ඇඟවීමක්