ලිට්‍රෝ ගෑස් ගන්න ටෝකන්.. ගෑස් හිඟයෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයක - උදෑසන 10 සිට පෝලිම්වල

Report

හැටන් නගරයේ දින කිහිපයක සිට පවතින ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හිගය නිසා පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයකට පත් වී ඇති බව සඳහන්.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ හැටන් නගරයේ අලවෙි නියෝජිතයන්ට අද (24) දින නිකුත් කළ සිමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණය අලෙවි නියෝජිතයා විසින් ටෝකන්පත් ලබා දි ගෑස් නිකුත් කරන අයුරු ද දක්නට ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව වැඩිදුරටත් වාර්තා වූයේ එම ගෑස් සිලින්ඩර් ලබා ගැනීමට පාරිභෝගිකයන් උදෑසන 10:00සිට ගෑස් ලොරිය පැමිණෙන තෙක් පෝලිම්වල රැදී සිටි බවයි.

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -