ලෝක කුසලාන මෞලි මංගල්‍යයට පෙර කෝලි හමුවට ආ අමුත්තා දුන්න තෑග්ග. - (VIDEO )

Report

අද ලෝක කුසලාන මෞලි මංගල්‍යයට පෙර කෝලි හමුවන්නට පිටියට සුවිශේෂී අමුත්තෙක් පැමිණියා.

මෙලෙස ක්‍රීඩාංගණය වෙත පැමිණි හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කෝලිට සුවිශේෂී ත්‍යාගයක් ලබා දුන්නා.

එම වීඩියෝව පහතින්,

 


GalleryGalleryGallery