ඊයේ රාත්‍රීයේ අරලියගහ මන්දිරය අසළ සිදුවූ දෙයක් පටිගතකල රහස් වීඩියෝවක් එළියට (VIDEO)

Report

ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරය අසල ජනතා විරෝධතාවයක් පැවතුනු අතර එම අවස්ථාවේදී  කිසියම් පිරිසක් විසින් රහසේ පටිගත කළා යැයි පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල සංසරණය වනවා .

එහිදී වෙඩි හඬක් ද එම ස්ථානයෙන් ඇසෙන බව වීඩියෝවේ දක්නට ලැබේ 

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now