අරලිය ගහ මන්දිරේට දැඩි හානි සිදු කරලා - මාධ්‍යයට නිකුත් කළ ඡායාරූප...(PHOTOS)
By Sewvandhi
අරගලකරුවන් විසින් අරලිය ගහමන්දිරය ඉකුත් (9) වැනිදා අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඊයේ (14) වැනිදා අදාල අංශවෙත බාරදුනි.
අරගලකරුවන් අත්පත්කර ගත් අරලියගහ මන්දිරය බාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන අතර මේ අරලියගහ මන්දිරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා කැඳවූ අවස්ථාවේ ගත් ඡායාරූපවල කොටසක් මෙහි වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |



