අරලියගහ මැදුර ඉදිරිපිට දැන් සිදුවන විශේෂ දේ මෙන්න.

Report

නව අගමැති රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමග මේ වනවිට අරලියගහ මන්දිරය ඉදිරිපිට නව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පසුගියදා සිදුවූ ගැටුමට සම්බන්ධ සියළු දෙනා වහාම අත්අඩංගුවට ගත යුතු බව පවසමින්.

අදාල පිරිස ඉල්ලා සිටින්නේ කවුරු අගමැති ධුරයට පත්වුවද යුක්තිය ඉටුවිය යුතුබවයි.

තවද ඔවුන් පවසන්නේ අගමැතිවරයාව ප්‍රතික්ෂේප කිරීමක් නොව, යුක්තිය ඉටු කර මෙම අර්බුදය වහා විසඳන ලෙසයි..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now