තැඹිලි ළහිරුගේ ජුලම්පිටියේ නිවසට ගිනි තැබීමක්

Report

වලස්මුල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගෙන ඇති ‘තැඹිලි ළහිරු’ නමැත්තාගේ මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (08) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති බව වාර්තා වේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ එම නිවසේ රැඳී සිට ඇත්තේ ‘තැඹිලි ළහිරු’ නමැත්තාගේ මව පමණක් බව සඳහන් වේ. ගින්න හේතුවෙන් ඇයට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් කොස්තාපල්වරයෙකු නිල නිවාසෙට ගෙන්වා අස්වාභාවික ලිංගික ක්‍රියා කරලා

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් කොස්තාපල්වරයෙකු නිල නිවාසෙට ගෙන්වා අස්වාභාවික ලිංගික ක්‍රියා කරලා