“මට මේ ලස්සන පවුල ඉද්දි වෙන මොනවා ඉල්ලන්නද?” දෙවැනි වරටත් අම්මා කෙනෙක් වෙන්න යන නිශිනිගේ සංවේදී සටහන
By Kanchana
නිශිනි හතරසිංහ කිව්වහම අපි කවුරුත් දන්නවනේ . තිසර පෙරේරාගේ ආදරණීය බිරිද .ඇය ටනාෂා සතරසිංහගේ ආදරණීය සහෝදරී
ඒවගේම ආදරණීය මවක් වන ඇය මේ වෙද්දී දෙවනි වරටත් මව්පදවියට සූදානමින් ඉන්නේ.
ඇයගේ විවාහයත් මුළු රටේම කතාවට ළක්වුන විවහයක් වුණා .
දෙවනි වරටත් උතුම් මව් පදවියට සූදානම් වන ඇය අපූරු සටහනක් මුහුණුපතට එකතු කරලා තිබුණා.
''මට මේ ලස්සන පවුලක් ඉන්නකොට මට වෙන මොනවද ඉල්ලන්න පුළුවන්? මගේ ලොකුම ආශිර්වාදය ''




