"ආමි එකෙන් මට වටකරගෙන ගැහුවා" කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙයි.. (VIDEO)
By Sithumi
අද දින පාර්ලිමේන්තු වටරවුමේ දී කාන්තාවකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා. එහිදී ඇය පවසන්නේ පාර්ලිමේන්තු වටරවුමේ දී පිරිස විසුරුවා හැරීමේදී යුධ හමුදා නිලධාරින් විසින් ඇයට වටකරගෙන පහර දුන් බවයි.
ඇයගේ සම්පූර්ණ වීඩියෝ පහතින් නරඹන්න