පාසල් සිසුන්ටත් කඳුළු ගෑස් - "රට රකින්න එළියට එන පුංචි වීරයෝ." - (VIDEO)

Sri Lanka Police University of Colombo SL Protest Sri Lankan Schools
By Wayomi Mar 08, 2023 12:07 PM GMT
Wayomi

Wayomi

Report

අද දිනයේත් කොළඹ විශ්වවිද්‍යාල සිසුන් සහ අන්තරේ එකතු වී අරගලයක නිරත වුණා.

ඒ, ඊයේ දිනයේ අන්තරේ අරගලය අතරතුර විශ්වවිද්‍යාලය තුළට පැනපු සිසුන්ටත් අරගලයට සහභාගී නොවූ සිසුන්ටත් පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වලට විරෝධය පල කරමින්.

අද මෙම විරෝධතාවයට රාජකීය සහ තර්ස්ටන් විද්‍යාලවල පාසල් වල ප්‍රාථමික සිසුන්ද මැදි වූ අතර ඔවුන්ට කඳුළු ගෑස් වලට නිරාවරණය වීමට සිදු විය.

ඔවුන්ට එලෙස අරගලයට මැදි වීමට සිදු වූයේ පාසල් නිමවී නිවෙස් බලා යාමට සිටින අවස්ථාවේදීයි.

එහිදී බස් රථ වල සිටි ඇතැම් සිසුන්ද පොත් කොළ වල විරෝධතා පාඨ ලියා සරසවි සිසුන්ගේ අරගලයට දක්වා තිබුණේ.

අදාළ වීඩියෝව පහතින්,   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW       


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,... ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්