පාර්ලිමේන්තු වටරවුමේ පිරිස විසුරුවා හැරීමට අරගල කරුවන්ට පහර දීම් සහ කඳුළු ගෑස් ප්‍රහාර.. දැඩි උණුසුම් තත්වයක් (VIDEO)
By Sithumi
පාර්ලිමේන්තුව අසල කථානායක නිවස ඉදිරිපිට විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි
එමෙන්ම එම අවස්ථාවේදී හමුදාව විසින් පිරිසකට පහරදී ඇති බවට ද අප වාර්තාකරුවන් සඳහන් කර තිබේ.
එම අවස්ථාවේ ලබා ගත් වීඩියෝ දර්ශන පහතින්