මෙරට විශාල පිරිසකට තීරු බදු සහනයක්..ලැබෙන පිරිස මෙන්න.

Sri Lanka Businessman
By Aruna Aug 02, 2022 06:22 AM GMT
Aruna

Aruna

Report

දේශීය ඇඟලුම් නිෂ්පාදකයන්ට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේ දී තීරු බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අද (02) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණයකට අනුව යි.

මේ අතර, නිල මාර්ග ඔස්සේ විදේශ මුදල් එවා ඇති සංක්‍රමණික සේවකයන්ට විදුලි වාහනයක් මිල දී ගැනීම සඳහා අමතර සහන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now