වැටුප්වලින්, උපයන විට ගෙවීමේ බද්ද සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න..
Sri Lanka
Department of Prisons Sri Lanka
By Aruna
විනිසුරුවරුන්ගේ වැටුප්වලින්, උපයන විට ගෙවීමේ බද්ද වලක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 16 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නියෝග කළා.
එම නියෝගය නිකුත් කර ඇත්තේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින්.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |