තවත් භාණ්ඩයක් මිල යන ලකුණු!!!රුපියල් 40ක බද්ධක් ගහයි.
Sri Lanka
Tax
Import
Mahindananda aluth Gamage
By Aruna
ආනයනික ලොකු ළුෑණු සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑමයකට රු:40ක බද්දක් අය කරණ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා පවසනවා.
මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත් කරන ලද සීනී තොග ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පුද්ගලික අංශයේ තොග වෙළඳුන්ට නිකුත් කිරිමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රජයේ පාලන මිල යටතේ අලෙවි කිරිම සඳහා අදාළ සීනී තොග ප්‍රාදේශිය තොග වෙළදුන් වෙත නිකුත් කරන බවයි වෙළඳ අමාතංශය නිවේදනය කළේ.
මෙහිදී සුදු සීනී කිලෝවක් රුපියල් 117 ක් සහ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 120 ක් බැගින් ඕනෑම ප්‍රමාණයක් ගබඩා වලින් නිතුක් කිරිමට කටයුතු යොදා තිබෙනවා.
මෙම ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 011 368 17 97 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |