රුපියල් 10 ක විශේෂ බද්ධක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ...

Sri Lanka
By Aruna Sep 08, 2022 02:16 AM GMT
Aruna

Aruna

Report

සැප්තැම්බර් 04 සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන පරිදි, අනයානිකා බඩඉරිඟු 1kgක් සදහ රු.10 ක විශේෂ වෙළඳ  බද්ධක් පැනවමින් විශේෂ ගැසට් නිවේදයක් නිකුත් කර තිබෙනවා.

එම විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...   
Join now


Gallery