කොස්තාපල්වරියට කුණුහරුපෙන් බැන්න SIට වැඩ වරදී

Sri Lanka Police Crime Law and Order Latest Headlines Sinhala news
By Ashfa Jul 14, 2025 05:04 PM GMT
Ashfa

Ashfa

Report

තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයෙකු තංගල්ල ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (14) අත්අඩංගුවට ගන්නා ලදී.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

තංගල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචන භාවිතයෙන් බැන වැදී, අශිෂ්ට හැසිරීම් දක්වන ලද බව ඇය 12 වැනිදා සිදුකළ පැමිණිල්ලක සඳහන් වේ.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

එම නිළධාරිණිය, සිද්ධිය පිළිබඳව තංගල්ල සහකාර පොලිස් අධිකාරීවරයාටද පැමිණිලි කර තිබේ.

සැකකරු වන උප පොලිස් පරීක්ෂකවරයා හෙට (15) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  

ReeCha