මට දරුවෝ දෙන්නෙක්ම නැති උනා. දරු සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන ශෙරිල් සංවේදී වෙයි.[PHOTOS]

Report

රංඟන ලෝකයේ එක් ටෙලි නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියක් තමයි ෂෙරිල් ඩෙකර් කියන්නේ. ඇය රඟපෑ අමා ටෙලි නිර්මාණයෙන් එක රැයින් ඇය ජනප්‍රිය වුණා.ඒවගේම ශෙරිල් විවාහ වෙන්න තෝරගත්තෙත් කලා ලෝකයේ තවත් ජනප්‍රිය ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි. මේ දෙන්නා විවාහ වෙලා දැන් ටික කාලයක් ඒ වගේම ගොඩක් සතුටින් ජීවත් වෙනවා.

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

නමුත් ඕනිම විවාහ වුනු යුවළකගේ මුලික අරමුණ තමයි ආදරණිය දරු සුරතල් විදින හැගීම.ඉතින් ඒ ආදරණීය බලාපොරොත්තුව ගැන කතාකරද්දි ශෙරිල් සහ රුවන් සංවේදී වෙමින් කවුරුත් නොදත් කතාවක් ගැන සඳහන් කළා. ඔවුන් සඳහන් කරන ආකාරයට ශෙරිල් පලමු වතාවට මවක් වෙද්දි සති දෙකකින් ඇයට ඒ දරු ගැබ අහිමි වෙනවා.

ඊට පස්සේ නැවත වතාවක් ඇය ගැබ් ගන්නවා.අවාසනාවට සති අටක් පමණ ගිහින් ඒ සතුට ආයෙමත් ඔවුන්ගෙන් උදුර ගන්නවා. ඉතින් ඇය ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීපු චරිතයක්.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

සමාජයේ බොහෝ දෙනා ඇයට දරුවෙක්වත් නෑ කියලා මඩ ප්‍රචාර කරද්දි ඇය බොහොම ඉවසීමෙන් එය වෙනුවෙන් පිළිතුරු දීලා තිබුණේ ඒ ආකාරයටයි. ඉතින් ඇයගේ උතුම් ප්‍රාර්ථනාව ඉතාමත් ඉක්මනින් සැබෑ වේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery