තවත් දරුණු වෙඩි තැබීමක්..එක් අයකු අයෙකු මිය යයි..

Matara
By Sithumi Jun 05, 2022 02:41 PM GMT
Sithumi

Sithumi

Report

තංගල්ල මොරකැටි හෙන ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දී තිබේ.

එමෙන්ම තවත් දෙදෙනෙකුට එහිදී තුවාල සිදුවී ඇති බවද වැඩිදුරටත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now