පාසල් නිවාඩුවේ ළමුන් ගැන අවධානයෙන් ඉන්නේ . - දෙමව්පියන්ට දැඩි අවවාදයක්. - හේතුව මෙන්න.

Ministry of Health Sri Lanka Sri Lankan Schools Preschool Children School Children
By Wayomi Nov 22, 2024 09:51 AM GMT
Wayomi

Wayomi

Report

දීර්ඝ පාසල් නිවාඩුවත් සමග ළමුන් සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

බොහෝ දරුවන් වර්තමානය වන විට සිය නිවාඩු දිනයන්හීදි නිවෙස් තුළ කොටුවී සිටින අතර ඩිජිටල් තිර භාවිතයට බොහෝ සේ යොමු වී ඇති අතර මේ හේතුවෙන් එම දරුවන්ට ‘මනෝ සමාජීය පරිසරය‘ අහිමි වීම නිසා මානසික පීඩාවන්ට පත්වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

රටේම ණය ගෙවන්න? - පළමු වරට මෙරට අධිකරණ නියෝගයකින් නිධානයක් ගොඩ ගැනේ. - (VIDEO)

රටේම ණය ගෙවන්න? - පළමු වරට මෙරට අධිකරණ නියෝගයකින් නිධානයක් ගොඩ ගැනේ. - (VIDEO)

එමෙන්ම විද්‍යුත් තිරවලට ඇබ්බැහි වූ දරුවන් කාන්සාව, විෂාදය සහ නින්ද නොයෑම යන කාරණා සදහා ප්‍රතිකාර සඳහා පැමිණීම ද ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර බොහෝ දරුවන් අනවශ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීම ද ඉහළ ගොස් ඇති බව සදහන්.

ඒ, අනුව දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ට ඇති වගකීම සම්බන්ධයෙන් ඔවුන් වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත්, විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බවත් ළමා රෝග විශේෂඥයින් පෙන්වා දෙනවා.

හෙට(23 ) සිට ඉදිරි දින දෙක ගැන අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකාවේ වායුගෝලයේ සිදු වන වෙනස මෙන්න.

හෙට(23 ) සිට ඉදිරි දින දෙක ගැන අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකාවේ වායුගෝලයේ සිදු වන වෙනස මෙන්න.

WhatsApp වෙතින් මෙන්න සුපිරි විශේෂාංගයක්.- WhatsApp නිවේදනයක් නිකුත් කරයි. (නිවේදනය සහිතයි)

WhatsApp වෙතින් මෙන්න සුපිරි විශේෂාංගයක්.- WhatsApp නිවේදනයක් නිකුත් කරයි. (නිවේදනය සහිතයි)

 

ReeCha