WhatsApp වෙතින් මෙන්න සුපිරි විශේෂාංගයක්.- WhatsApp නිවේදනයක් නිකුත් කරයි. (නිවේදනය සහිතයි)
By Wayomi
Whatsapp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා.
ඒ තමයි voice trancript පහසුකම. මෙය Android දුරකතන සඳහා නිකුත් වන අතර මෙමගින් සිදුවෙන්නෙ වොයිස් නෝට් එකක් text එකක් බවට පරිවර්තනය කරගෙන බලන්න පුළුවන්.
මෙම විශේෂාංගය දැනට beta සංස්කරණය බාවිතා කරන පරිශීලකයන් කිහිප දෙනෙකුටම ලැබී තිබෙනවා.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)
