කොරෝනා මර්දන කරලක් ලබාදීමට සැලසුම්..?
covid19
vaccination
medecine
By Sewvandhi
එන්නත් ලබා ගැනීමට අපහසු ලොව දුප්පත් රටවලට කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ කරලක් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එක් අයෙකු සඳහා රෝග පාලනයට අවශ්‍ය සම්පූර්ණ කරල් ප්‍රමාණය ඩොලර් 10ක මුදලකට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. මර්ක් ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවන මෙම ඖෂධය තවදුරටත් පර්යේෂණ මට්ටමේ පවතිනවා.
--------------------------------------------------------------------------
You may Like this video
යොහානිට හමුදාපතිගෙන් ලැබුණු සුපිරි පිළිගැනීම-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |