T56 උණ්ඩ තොගයක් හමු වෙයි - පුද්ගලයෙක් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 19, 2023 09:10 AM GMT
krishani

krishani

Report

T56 හිස් උණ්ඩ කොපු තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහබාගේ පොලීසිය විසින් ය.

සැකකරු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 කට අධික ප්‍රමාණයක් සහිතව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුගේ නිවස පරික්ෂා කර තිබෙනවා.

එහිදී හිස් උණ්ඩ කොපු 2232ක් සොයාගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.එයට අමතරව ජීව උන්ඩ 13 ක් ද හමු වී ඇත.

කෙසේවෙතත්, අත්අඩංගුවට ගත් සැකකරු අද(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.