අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි අතුරුදහන්

Government Of Sri Lanka Sinhala news gagana news
By Mithu Aug 13, 2025 08:44 AM GMT
Mithu

Mithu

Report

අතුරුදන් වූවන් හෝ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිළිබඳව නව පැමිණිළි කිසිවක් පසුගිය වර්ෂය තුළ ලැබී නොමැති බව අතුරුදන් වූවන්ගේ කාර්යාලය පවසයි.

රජයේ බලධාරීන් විසින් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් කරවන ලද සිදුවීම්ද කිසිවක් වාර්තාවී නොමැති බව එම කාර්යාලය පවසයි.

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2024 මානව හිමිකම් වාර්ෂික වාර්තාව මගින් මේ බව අනාවරණය කරයි.

කෙසේවෙතත් රජය විවේචනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් භාවිත කරන බවට සඳහන් වෙයි.ඒ වගේම ජනපති අනුර කුමාර දිසානායක මහතාට අපහාස වන ආකාරයෙන් විවේචන දියත් කරන පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට ද විවිධ දේ ක්‍රියාත්මක වේ.

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?