මහින්ද කියන්නේ පිළිම නෙළිය යුතු වීරයෙක් - දිලිත්ගේ හිත උණුවේ.. ආණ්ඩුවට රිදන්නම කියයි

Report

හිටපු ජනාධිපතිවරයෙකුගේ වරප්‍රසාද ඉවත් කිරීමේ ආණ්ඩුවේ මූලික අරමුණ යුද්ධයට නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෑල්ලුවට ලක් කිරීම බව සර්වජන බලය පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

උත්සව අවස්ථාවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රාජපක්ෂ පවුලේ ක්‍රියාකාරකම් පිළිබඳ තමන් විවේචනය කළ ද, මහින්ද රාජපක්ෂ යනු පිළිම නෙළිය යුතු ජාතික වීරයෙකු බවත්, ආණ්ඩුව 'අපි උඹලාගේ වීරයා එළියට දානවා' යැයි කියමින් ඔහුව හෑල්ලුවට ලක් කරන බවත්ය.

ලොවම දන්න හිටපු ජනපති ආර්යාව අත්අඩංගුවට

ලොවම දන්න හිටපු ජනපති ආර්යාව අත්අඩංගුවට

එසේම, ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීමෙන් රටට ඉතිරිවන මුදල පිළිබඳ නිවැරදි ගණනයක් ජනතාවට ඉදිරිපත් කළ යුතු බවත් ජයවීර මහතා අවධාරණය කළේය. 

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර