මරදානේ ලොකු කලබලයක්.. පොලීසිය ආරක්ෂාව තර කරපු එකට හේතුව මෙන්න

Report

'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන අරමුණ යටතේ රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන 'Clean Sri Lanka' සංකල්පය උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ යාපනය දිස්ත්‍රික් වැඩසටහන අද (අගෝස්තු 13) ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීව ආරම්භ වූ අතර, ‘හදවතින් යාපනයට - Clean Voyage of Unity’ තේමාව යටතේ අගෝස්තු 13 සිට 20 වනදා දක්වා පැවැත්වේ.

හෝමාගම 'බනා මන්ත්‍රී' ඝාතකයා දවස් 4ක් මහරගම අවට ඔත්තු බලලා.. සැකකරු සියල්ල වමාරයි

හෝමාගම 'බනා මන්ත්‍රී' ඝාතකයා දවස් 4ක් මහරගම අවට ඔත්තු බලලා.. සැකකරු සියල්ල වමාරයි

වැඩසටහනේ ආකර්ෂණීය අංගයක් ලෙස, අද පෙරවරු 6:40ට කොළඹ සිට යාපනය බලා ගමන් ආරම්භ කළ යාල් දේවි දුම්රියේ ගමන්වාරය තුළදී ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් රත්රන් වල තීරු බදු අයින් කරලා මෙන්න රත්තරන් හොදටම ගණන් බැහැලා

ට්‍රම්ප් රත්රන් වල තීරු බදු අයින් කරලා මෙන්න රත්තරන් හොදටම ගණන් බැහැලා

 

Gallery