ලෝක කුසලාන අවසන් තරගයේ කාසිය වාසිය තීරණය මෙන්න

Australia Aus vs NZ World cup final today live
By Sithumi Nov 14, 2021 01:42 PM GMT
Sithumi

Sithumi

Report

අද දින පැවැත්වෙන ලෝක කුසලාන 2020 විස්සයි20 අවසන් මහා තරගයට සහභාගි වන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතරින් කාසිය වාසිය උරගා බැලූ අවස්ථාවේ කාසිය වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව අද දිනයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තයට අවස්ථාව ලබා දුන් අතර ප්‍රථමයෙන් පන්දු රැකීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළා.

ReeCha