ත්‍රස්ත බියත් සමඟ අද ඇරඹෙන ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකා සටනට ප්‍රබල ස්වැට් ස්නයිපර්වරුන්. - (PHOTOS)

Report

අද පැවැත්වෙන ශ්‍රි ලංකා – දකුනු අප්‍රිකා විස්සයි විස්ස තරගයේ ආරක්ෂාව සදහා ඇමරිකානු ස්වැට් ස්නයිපර්වරුන් කැදවා තිබෙනවා.

ඒ,ත්‍රස්ථවාදී බියක් හේතුවෙන්.

මීට පෙර සඳහන් වූයේ අමෙරිකාවේ පැවැත්වෙන 2024 20යි 20 තරඟාවලියට isis තර්ජන ඇති බවයි.

ICC යේ කෙනෙහිලිකම් රැසක් මැද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම අද ලෝක කුසලාන පළමු සටනට. - පැවැත්වෙන වේලාව මෙන්න.

ICC යේ කෙනෙහිලිකම් රැසක් මැද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම අද ලෝක කුසලාන පළමු සටනට. - පැවැත්වෙන වේලාව මෙන්න.


පසුගියදා isis ත්‍රස්තයින් විසින් උරහිසට උඩින් රයිෆලයක් රැගෙන පැළඳ සිටින තොප්පියක් පැළඳ සිටි පුද්ගලයෙකුගේ ග්‍රැෆික් සටහනක් සමඟ 'You wait for the matches...' and then - written in dripping blood-red යන තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබුනා.

එමෙන්ම එහි වැඩිදුරටත් සටහන්ව ඇත්තේ, " ජූනි 9 වැනිදා 'නසාවු ක්‍රීඩාංගනයේදී'කටුක ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්තානය කණ්ඩායම් තරගයකදී හමුවන්නේ කවදාද සහ කොතැනද යන්නයි."

මේ අතර එම ක්‍රීඩාංගනයට ඉහළින් පියාසර කරන ඩ්‍රෝන යානාවල ඡායාරූප සහ ටික් ඔරලෝසුවක් සහිත ඩයිනමයිට් පොල්ලක් ද එම තර්ජනාත්මක ග්‍රැෆික් පෝස්ටරයේ සටහන්ව ඇත.

ඒ, අනුව අද දිනයේ ආරම්භ වන පළමු තරගයේ සිට ක්‍රිඩාංගනයේ තැන තැන ස්වැට් ස්නයිපර්වරුන් ස්ථානගත කිරීම සිදු කර තිබෙනවා.  

ලිට්‍රෝ ගෑස් මිල යළි පහලට.

ලිට්‍රෝ ගෑස් මිල යළි පහලට.


GalleryGallery