මෙරට ප්‍රවීණ නිළියක් අවසන් ගමන් යයි..
By Sithumi
ප්‍රවීන සිනමා නිළි ස්වර්ණා කහවිට මහත්මිය අභාප්‍රාප්ත විය.සිංහල සිනමාවේ 60-70 දශකයේ අතිශය ජනප්‍රිය නිළියක් වූ ඇය බිනරමලී චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ද හිමිකර ගත්තාය.
රහස් දූපත,රෑන ගිරව්,සිරිල් මල්ලී,රං ඔන්චිල්ලා,ඔන්න බබෝ බිල්ලෝ එනවා,හරිම බඩු තුනක්,දයාබර නිලූ සහ අභිරහස ඇතුළු චිත්‍රපට රැසක ඇය රංගනයෙන් දායක වූවාය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |