ඉවත් කරපු මන්ත්‍රී ඇමති සුසිල් ගැන ජනපති සිද්දියෙ කියූ කතාව ( VIDEO)
By Sithumi
මීට දින කිහිපයකට පෙර ඉවත් කරන්නට වුණු ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරයකු වන සිල් ප්‍රේම ජයන්ත මහතා පිළිබඳව අද වෙනස්ම අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශකර සිටියා
ජාතික පාසල් ඇති කිරීමේ ජනපති සහභඇසට හදපිරි සහභාගීවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ද ප්‍රකාශ කළ සිටියා.
ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් එම මන්ත්‍රීවරයා සිදුකළ සිදු කළ වරද පිළිබඳව ජනාධිපතිවරයා එහිදී හෙළිදරව් කර සිටියා.
එම හෙළිදරව්ව පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |