‘සුපර් ස්ටාර්’ තරුවක් අත්අඩංගුවට.. දැරියක් දුෂණය කරලා..
abuse
super star
ragama hospital
By Sewvandhi
රූපවාහිනී නාලිකාවක මේ දිනවල විකාශයනය වෙමින් ඇති සංගීත වැඩසටහනක තරඟ වදිමින් සිටින තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ පහළොස් හැවිරිදි පාසල් දැරියකට බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමයි. දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති තරුණයා කොළඹ ප්‍රධාන පාසලක 13 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.
==========================
You may like this video
ශලනි තාරකා හදිසියේම ලයිව් එකක් ආවේ ඇයි??
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
