සුපිරි නිලි Shelley Duvall අභාවප්‍රාප්ත වෙයි...
Death
World
Actress
By Parami Dissanayake
The Shining, Annie Hall සහ Nashville වැනි චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ අමෙරිකානු නිලි Shelley Duvall අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය මිය යන විට ඇය 75 වන වියේ පසු වී ඇත.