අනේ අපොයි අතුරුදහන් වෙච්ච පියාගේ මළසිරුර ගගේ පාවෙලා

Sri Lanka Police Accident Death Latest Headlines Sinhala news
By Ashfa Aug 27, 2025 07:10 AM GMT
Ashfa

Ashfa

Report

පුද්ගල මළ සිරුරක් ඉත්තෑපාන, මීගම පාලම යටින් ගලාබසිනා බෙන්තර අතු ගංගාවේ පාවෙමින් තිබි හමුවූ බව ඉත්තෑපාන පොලීසිය වාර්තා කරයි.

මියගිය පුගලයා ඉත්තෑපාන බදුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි අයෙකු වන අතර දිනකට පෙර නිවසින් අතුරුදන්ව සිටි බව වාර්තා වේ.

ඇප ගත්ත හැටියේම රනිල්ට හදිසි හෘද සැත්කමක් -වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් ප්‍රකාශයක්

ඇප ගත්ත හැටියේම රනිල්ට හදිසි හෘද සැත්කමක් -වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් ප්‍රකාශයක්

මෙලෙස මියගිය පුද්ගලයා ඉකුත් 24 දහවල් නිවසින් පිටවී ගොස් ඇති බවට ඔහුගේ දියණිය මේ පිලිබදව පොලීසියට පැමිණිල්ලක ද කර තිබේ.

ඉත්තෑපාන පොලීසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන අතර මළ සිරුර කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇත.

තවද අද (27) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට සුදානම් බව වාර්තා වේ.  

අස්වැසුම ලැබෙනකම්ද හිටියේ? මෙන්න විස්තරේ

අස්වැසුම ලැබෙනකම්ද හිටියේ? මෙන්න විස්තරේ