ගෝල් සැමරුම සමග බිරිඳගේ ගැබ් ගැනීම නිරුපණය කළ ඉන්දීය ක්‍රීඩකයා (VIDEO)
By Shehan
ඉන්දීය පාපන්දු ක්‍රීඩක Sunil Chhetri පාපන්දු තරගයක් අතරතුර සිදු කළ ඉරියව්වක් සම්බන්ධයෙන් වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්ව ඇත.
ඒ, සිය බිරිඳගේ ගැබ් ගැනීම ඔහු නිරුපණය කළ ආකාරයත් සමගයි. ගෝලයක් වාර්තා කිරීමෙන් පසුව Sunil Chhetri පන්දුව සිය අතට ගෙන තම ජර්සිය තුළ තබා ගනිමින් එම අවස්ථාව නිරුපණය කර තිබුණා.
එහිදී ඔහුගේ බිරිඳ අත්පුඩි ගසන ආකාරය ද ක්‍රීඩාංගණයේ තිබූ විශාල තිරයේ දක්නට ලැබුණා.
එම වීඩියෝව පහතින්..