අවාසනාවන්ත ලෙස තවත් තරුණියක් දුම්රිය දුම්රියට පැන සියදිවි නසා ගනී... සියලු විස්තර මෙන්න..
Srilanka
train
Suiside
By Sithumi
අද (15) රාත්‍රී 7.45 ට පමණ හබරාදූව පොලිස් වසමේ කොග්ගලදි තරුණියක් කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
කොග්ගල ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් ඉදිරිපිට පිහිටි දුම්රිය මාර්ගයේ දී මෙම තරුණිය දුම්රියට පැන ඇති අතර වයස අවුරුදු 30ක් පමණ බවද පොලිසිය පවසයි.
මිය ගිය තරුණිය රොටුඹ, උරුබෝක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණය වි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |