සුගීෂ්වර යළි රිමාන්ඩ්
By Kanchana
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, සුගීෂ්වර බණ්ඩාර මහතා අගෝස්තු 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, අදාළ නඩු කටයුත්ත සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග එදිනට යළි සලකා බැලීමට නියමිතය.