ලංකාවම ලොකු අවදානමක - ජල හිඟය උග්‍ර වෙයි - දිස්ත්‍රික්ක 3ක් දැනටමත් පීඩාවට
ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසන්නේ ජල හිඟයෙන් දිස්ත්‍රික්ක 3ක 39,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.
ඔවුන්ට අවශ්‍ය ජලය බෙදා හැරීමට පියවර ගනිමින් සිටින බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට අනුරාධපුර පොලොන්නරුව මුලතිව් , කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑම් එල්ල වී ඇත.