පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිට කොවිඩ් ආසාදනය වෙයි.

Covid Religion Sudaththa himi
By Aruna Jun 10, 2021 07:08 AM GMT
Aruna

Aruna

Report

 සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

සුදත්ත හිමිගේ රියදුරාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී උන්වහන්සේ ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now