දිව්රුම් දුන් සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන් සිදුවන්නේ මෙහෙමයි.. (GAZETTE)

Report

පසුගියදා දිව්රුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් හුවා දක්වමින්, නව ගැසට් නිවේදනයක් 1978 දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නිකුත් කර තිබෙනවා.

නව සංශෝධනය යටතේ අමාත්‍යාංශ 31ක රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යයභාරය සංශෝධනයකට ලක් වී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක සහ ආපදා කලමනාකරණය, තාක්ෂණ අමාත්‍යාංශයට තාක්ෂණය මෙන්ම බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අංශයට මෙරට සියලුම සංස්කෘතික හා ප්‍රාසාංග කලා ද අයත් කර තිබෙනවා.

නාගරික සංවර්ධන, නිවාස, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් සහ වෙරළ සංරක්ෂණයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට යටත් කෙරුණා.

තවත් අමාත්‍යාංශ කිහිපයක විෂය පථයයන් වෙනස් වීමකට ලක් වී ඇති අයුරු දක්නට ලැබෙනවා.

නව ගැසට් පත්‍රය මෙතැනින්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join