සිසුන් කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටකරයි.
By Wayomi
සිසුන් 350ක පමණ පිරිසක් මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වෙනවා.
ඊයේ (29) රාත්‍රියේ ද ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සිසුන් විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයක නිරතවූ අතර, විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.