ලංකාවටම බලපාන හදිසි කාලගුණ අනතුරු ඇඟවීම - දිස්ත්‍රික්ක 12 කට රතු නිවේදන
By Kanchana
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, රික්කවල තද සුළං සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.
හෙට (16) පෙ.ව. 11.00 දක්වා බල පැවැත්වෙන උපදේශනයට අනුව, නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම එම ප්‍රිය විටින් විට පැයට 40-50 ක පමණ තද සුළං අපේක්ෂා කළ හැකිය.
මෙම කාලය තුළ දිස්ත්රික්‍රික්ක 12 කට රතු අනතුරු නිවේදනය සහ දිස්ත්‍රික්‍රික්ක 11 කට ඇම්බර් අනතුරු නිවේදනය නිකුත් කර තිබේ
