අකිලයි එමියි ඇත්තටම වෙන්වෙලාද? කටකතා පතුරවන අයට අකිල ධනුද්ධරගෙන් ෆේස්බුක් හරහා සුපිරි උත්තරයක්

Report

  අකිල ධනුද්ධර කියන්නේ ලංකාවේ කලා පවුලකින් එන දක්ෂ රංගන ශිල්පියෙක්නේ . ජැක්සන් පවුල කඩවසම් ආදරණීය තරුණයා . ඉතිං අකිල සහ එමි කියන්නෙ ලංකාවක් ආදරේ කරන ආදරණීය යුවළක් ඉතිං මේ දෙන්නා ගැන පහුගිය දවස් වල සමාජ මාධ්‍යයේ කතාවුණේ වෙනස්ම කතාවක්

ඒ මේ දෙන්නා මේ වෙද්දී වෙන්වෙලා කියන කතාව  මේ වෙද්දී වටින් පිටින් කියන කතාවලට අපූරු උත්තරයක්මුහුණුපත හරහා එක්කරලා තිබුණා

මේ දෙන්නට ආදරේ නිසා ඇත්තටම දුක් වුන අයත් ඉන්නවා .

ඉතිං අකිලයි එමියි මේ පැතිරෙන කතා වලට ඔහු සදහන් කර තිබුණේ මෙවන් අදහසක්

ඒවගේම සමහර මිනිස්සු ලස්සනට තිබුණ දේවල් දැන් විනාස වෙලා,දැන් නොමග ගිහින් කියලා දැනගන්න ආසාවෙං බලං ඉන්නවා...😍🥹🧐❤️

ඒයාලාට දැනගන්න තියන්නම ඕනේ දැන් අපි නොමග ගිහි කියලා තමයි❤️🙏

එතකොටයි එයාලා සතුටු❤️

මාත් ආස එයාලා නොමග ගිහින් හරි සතුටින් ඉන්නවාට..😇❤️🙏❤️