ප්‍රබල අකුණු ගැන ඇඟවීම්.

Sri Lanka TN Weather Weather
By Hashini Oct 09, 2023 10:39 AM GMT
Hashini

Hashini

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත්, බදුල්ල දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ දී ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එසේම මි.මී.75ට වැඩි තරමක වැසිද ඇතැම් ස්ථානවලට ඇති වීමේ හැකියාව පවතින බවයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවයි. 

ReeCha