ලෝක කුසලාන අවසන් ගැටුම මැද සිදු වූ අමුතු සිදුවීම.
By Gagana
ලෝක කුසලාන ක්‍රිකට් අතරවාරයේදී පලස්තීනයට සහාය පළකරන පුද්ගලයා එක්වරම ක්‍රීඩාංගණයට කඩාවැදී ඉන්දීය සුපිරි පිතිකරු කෝලි ආසන්නයටම දිව ගියා.
එහිදී තරගයටද සුළු බාධාවක් එල්ල වූ අතර මෙම සිදුවීම වූයේ තරගයේ 13වන පන්දුවාරය යොමුකරමින් සිටියදීයි.
කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කඩිනමින් ක්‍රියාත්මකව එම පුද්ගලයා ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.