ලෝකයා මින් පෙර නොදුටු ජීවියෙක් සොයාගැනේ [PHOTO]
By Ashfa
අලුතින් සොයාගත් සුකුනාආකියුම් මිරැබිලේ නම් කුඩා ජීවීයෙක් නිසා, ජීවියෙකු සහ වෛරසයක අතර තියෙන වෙනස තවමත් පැහැදිලි නොවී ඇති බව විද්‍යාඥයන් කියයි.
මෙම ජීවීයා වෙනත් සත්ත්වයකු මත ආශ්‍රය වුණත්, වෛරසයකට නොහැකි ලෙස තමන්ගේම RNA සහ රයිබෝසෝම නිපදවන්නත් හැකියාව තියෙනවා.
ඒක නිසාම එය සාමාන්‍ය වෛරසයකට වඩා වෙනස් වේ.
මෙම ජීවියාගේ ජාන (ජීවිතයට අත්‍යවශ්‍ය දත්තය තියෙන කොටස) ඉතාම කුඩායි.
ලක්ෂ 2ක් පමණ ක්‍රමලේඛ පමණි.
මෙය කවදාවත් නොදුටු විශේෂිත ජීවීයෙක් නිසා විද්‍යාඥයන් කියන්නේ, මේක “ජීවිතය කියන්නේ කුමක්ද” කියන දේ ගැන තියෙන අදහස් වෙනස් කරන සෙවීමක් කියලා.
